ලිංගික ජිවිතේට උස බලපානවද? ඔබ අනිවාර්යෙන් කියවිය යුතු ලිපියක්





ඔබ අනිවාර්යෙන්ම කියවිය යුතු ලිපියක්

ගැහැණු අයටත් වඩා උස ගැන සැලකිලිමත් වෙන්නේ පිරිමි. උස වැඩි වෙන එක වගේම උස අඩු වෙන එකත් සමහරුන්ට හරි ප‍්‍රශ්නයක්.

පසු ගිය දිනක ඔහියෝ විශ්වවිද්‍යාලයේ සිදු කරන ලද සමීක්ෂණයකට
අනුව උස අයට ඇති වාසි කිහිපයක්ම සොයා ගත්තා.  උස අය මිටි අයට වඩා නිතරම සතුටින්




ඉන්නවාලූ. ඒ වගේම ඔවුන් මිටි අයට වඩා අධ්‍යාපනය අතින් ඉදිරියෙන් සිටිනවා. ඔවුන් සමාජ සම්බන්ධතා පැවැත්වීම අතින් වගේම සුහදශීලී බැවිනුත් මිටි අයට වඩා ඉදිරියෙන්.

උසින් වැඩි වන තරමට හදවත් රෝග අවදානම අඩුයි. වයසට යනවිට ඇති වන මානසික රෝග බොහොමයකට වැඩිපුර ගොදුරු වන්නේ මිටි අය බවත් ඔවුන් සොයා ගෙන තිබුණා.

සමහර සමීක්ෂණ වලට අනුව මිටි අයට ශ‍්‍රවණ ආබාධ ඇති වීමේ ඉඩත් උස අයට වඩා වැඩියි.

කෙසේ නමුත් සමහර කාරනා වලදී නම් උස අයට ප‍්‍රශ්න නැත්තේම නැහැ.

උස අයට වඩා ලිංගික ජිවිතයේ තෘප්තියක් ලබන්නට මිටි අයට පුළුවන් බවයි සමීක්ෂණයට අනුව ඔප්පු වුනේ.

ඒ වගේම පිළිකා සෑදීමේ අවදානම සහ අංශ භාග ඇති වීමේ අවදානම උස අයට වැඩියි.

අස්ථි බිඳීමේ අවදානමත් උස අයට වැඩියි. මේ කාරනා වලදී වැඩි වාසිය මිටි අයටයි.

ලිංගික ජිවිතේට උස බලපානවද? ඔබ අනිවාර්යෙන් කියවිය යුතු ලිපියක්   ලිංගික ජිවිතේට උස බලපානවද? ඔබ අනිවාර්යෙන් කියවිය යුතු ලිපියක් Reviewed by liyanna on 8:36 AM Rating: 5

No comments:

Powered by Blogger.